විදෙස් සංචාරකයින් සඳහා කටුනායක ගුවන් තොටුප​ලේ විශේෂ කවුළු කිහිපයක් විවෘත කෙරේ

airport

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ සංචාරක සංවර්ධන කමිටුව විසින් ලබාදුන් නිර්දේශ අනුව මෙය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.