මාලෙඹ් සයිට්ම් අාතනෙය් ප්‍රධාන විධායක අධ්‍යක්ෂට ෙවඩි ප්‍රහාරයක්

Malabe

මාලෙඹ් සයිට්ම් අාතනෙය් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ   ෙෙවද්‍ය  සමීර ෙස්නාරත්නෙග් රථයට ෙවඩි ප්‍රහාරයක් ඒල්ල වී අැති බව වාර්තා ෙව්.

මුහුණ අාවරණය වන ෙලසින්   ෙහල්මට්  පැළද ගත් නාදුනන තුවකුකරුවන්   ෙදෙදෙනකු විසින් ෙමම ප්‍රහාරය ඒල්ල කර අැත.  අනතුරින් ෙෙවද්‍ය ෙස්නාරත්නට කිසිදු   ශරීර හානියක් සිදු වී ෙනාමැති බවද අාරංචි මාර්ග සදහන් කර සිටියි.
ෙපාලිස් අාරංචි මාර්ග සදහන් කරන අන්දමට මීට සුළු ෙමාෙහාතකට ෙපර මාලෙඹ් සයිටම් අධ්‍යාපන අායතනය අසලදී ෙමම අනතුර සිදුව අැති අතර ෙම් වන විටත් ෙපාලිස් විමර්ශන කටයුතු අාරම්භ කර අැත.