රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන 1715 වැනි ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය අද (30) ආරම්භ විය.පළමු කුඹල් පෙරහර උතුරු දිසාභිමුඛව වීථි සංචාරය ඇරඹුණේ අද පස්වරු 7.05ට යෙදුණු සුබ මොහොතිනි.පළමු කුඹල් පෙරහරේ පෙරහර කරඬුව වැඩමකරවීම ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා හස්තියා සිදුකළ අතර දෑල ඇතුන් ලෙස බුරුම රාජා සහ කෝට්ටේ රාජා හස්තීන් ගමන් කළේය.පළමු දිනයේ පෙරහර නැරඹීමට දේශීය සැදැහැවතුන් මෙන්ම විදෙස් සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර 5ක් අගෝස්තු 03 වැනිදා දක්වා වීථී සංචාරය කෙරෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන 04 වනදා වීථී සංචාරය කිරීමට නියමිතය.
මහනුවර ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය ඇරඹෙයි…..
-
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි……
Read more >> -
සංචාරක පැමිණීම ලක්ෂ 12කට ආසන්නයි – ඩොලර් බිලියන 1.5ක ආදායමක්…..
Read more >> -
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 11 ඉක්මවයි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
පින්නවල අලි අනාථාගාරය අලි පර්යේෂණ සහ අභිජනන මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්…..
Read more >> -
රිදියගම සෆාරි උද්‍යානයේ සමනල උද්‍යානය අලුත් වෙයි…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම 990,000 පනී……
Read more >> -
ලංකාවට එන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්ය කරයි…..
Read more >> -
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට…..
Read more >>

