මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000 ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව එම මුදල් හෙක්ටයාර් 01 කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවත් එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.
පොහොර මිලදී ගැනීමට රුපියල් මිලියන 12,000 ක් ලබාදීමට තීරණය කෙරේ
-
රුපියලට එල්ලවන පීඩනය අඩු කරන හැටි ගැන පැහැදිලි කිරීමක්……
Read more >> -
රුපියල යන්තම් නැගිටියි…..
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
නව ජාතික ඛනිජ ප්‍රතිපත්තිය එළි දකියි…..
Read more >> -
ජුනි මාසයේ ගෙවුණු දින 7ට සංචාරකයින් 27,043ක් මෙරටට ඇවිත්……
Read more >> -
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල අඩු කරයි…..
Read more >> -
අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ….
Read more >> -
මුදල් සංශෝධන පනත් කෙටුම්පතට COPFහි අනුමැතිය…..
Read more >> -
මහවැසි මැද රැස්වූ මුදල් කාරක සභාව…..
Read more >>

