කඩිනමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට යෝජනා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින්, තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් අඩු කිරීමට වෙළඳ ඇමතිගෙන් යෝජනාවක්
-
ගෝලීය ආර්ථිකය ගැන UN සංවිධානයෙන් පුරෝකථනයක්…..
Read more >> -
ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි…..
Read more >> -
ආනයනික කිරිපිටි මිල ඉහළට – සීනි, පරිප්පු සහ හාල් මිලත් ඉහළ යන ලකුණු……
Read more >> -
රුපියලේ කඩාවැටීම කෙටි කාලයක් සඳහා පමණයි – ජනපතිගෙන් ප්‍රකාශයක්……
Read more >> -
අර්තාපල් ගොවීන්ට රජයෙන් සහනයක්…..
Read more >> -
යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය….
Read more >> -
යන්ත්‍ර සූත්‍ර පරදා හිස් දෑතින් සකසන ලොන්ජින් තේ උරුමය….
Read more >> -
බාල්දුවෙන රුපියල බේරගන්න හැටි ඇමති විජිත පෙන්වයි……
Read more >> -
රාජ්‍ය බැංකුවක ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි…..
Read more >> -
ශ්‍රී ලංකාවේ AI හා ඩිජිටල් පරිවර්තනයට Gates පදනමේ සහාය……
Read more >>

