මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිත අතර ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
ආනයනය කරන පළමු බිත්තර තොගය මේ සති අන්තයේ දිවයිනට
-
ඩොලරයේ විකුණුම් මිල රු. 334 ඉක්මවයි…..
Read more >> -
රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි…..
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
2026 වසරේ පළමු මාස 3දී වාහන ආනයනය සඳහා අ. ඩො මිලියන 600ක් වැය වෙයි….
Read more >> -
තාක්ෂණික දෝෂයක් ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්…..
Read more >> -
මෙරට පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන එළැඹෙන 27 වෙනිදා….
Read more >> -
ඩොලරයේ ඉහළයාම ගැන ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවයි…..
Read more >> -
සියයට 50 වාහන ආනයනය අධිභාරය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්….
Read more >> -
ගැටලුවක් වූ තඹුත්තේගම පොහොර සාම්පල පරීක්ෂාවට යොමුකෙරේ…..
Read more >> -
මෙවර Global Wellness Day (2026 ) උත්කර්ෂවත් අන්දමින් සැමරීම සඳහා නියමිත අතර ඒ සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික ( Ambassador ) නියෝජිත ලෙස කේප් හෝටලයේ සාමාන්‍යාධිකාරී අසේල ජයවීර මහතා පත්කෙරේ.
Read more >>

