ගලෙන්බිඳුනුවැව නගරයේ හතරමං හන්දියේ නිකවැව මාර්ගයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසෙහි කොක්කු කූඩු සදා බිත්තර සහ පැටවුන් සමග වාසය කිරීම හේතුවෙන් ඒ අවට කොක්කු වසුරු විශාල වශයෙන් පවතින බව පෙන්වා දෙන මහජනතාව පවසා සිටින්නේ ඒ අවට තිබෙන ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් වෙළඳාම් කිරීමට නොහැකි තරම් තත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙයි.
නගරයට පැමිණෙන ජනතාවගේ ශරීරවලට පවා කොක්කුන්ගේ වසූරු වැටීම හේතුවෙන් ඉදිරියේදී යම් අසාධ්‍ය තත්ත්වයක් ඇතිවීමටද ඉඩ ඇති බව පෙන්වා දෙන නගරයට පැමිණෙන ජනතාව පවසන්නේ මෙම වසුරුේතුවෙන්. නගරය විශාල දුර්ගන්ධයක් හමන බවයි.
කොකුන් වාසය කරන ස්ථානය වෙළඳසැල් හා ඒ අවට ඉදිකිරීම් කොක්කුංගේ වසුරු වලින් වැසී යමින් පවතින බව එහි ගිය අපට දක්නට ලැබුණු අතර වහලවල් සහ මාර්ගය වතුර වලින්සු. දු පාටින් වෙනම දැක ගන්නටහැකි හැකි වූ අතර මෙම ස්ථානය භාවිතාා කරමින් ජනතාව තම ගම්බිම්වලට යාමට බස් රථවලට ගොඩවීම සඳහා භාවිතා කරන ස්ථානයක් බව මහජනතාව පවසා සිටි අතර කොක්කු වාසය කිරීම හේතුවෙන් වෙනද ව්‍යාපාරිකයන් සහ මහජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති ආකාරය කැමරා කාචයේ සටහන් විය.
ගලෙන්බිඳුනුවැව නගරයට පැමිණෙන ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ , කොක්කුන්ගේ ජීවිතවලට හා නගරයේ පිහිටා තිබෙන විශාල කොහොඹ ගසට හානියක් නොවන පරිදි කොක්කු
ව්‍යාපාරයකින් සහ. මහජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කොක්කුංගේ ජීවිතවලටට හෝ නගර මධ්‍ය පිහිටා තිබෙන විශාල කොහොම ගසට කිසිදු හානියක් සිදු නොවන පරිදි දැනට කොක්කුන් වාසය කරන වාසස්ථානය වෙනස් කිරීමට අවශ්‍ය කරන කටයුතු සලසා අපවිත්‍ර වන නගරය කුක්කුංගෙන් මුදාගෙන නැවතත් ජනතාවට ලබා දෙන ලෙසයි
ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

