SL vs WI 1st ODI : කාසියේ වාසිය කොදෙව් කණ්ඩායමට

sl-vs-wi-2nd-t20-1

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගාවලිය අද (20) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,\6714c363eb162