කමිඳු 2024 වස​රේදී දෙවන වරටත් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගනියි

kamindu-mendis-t20-50

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට හිමිවී තිබෙනවා.

ඔහු එම සම්මානය මේ වසරේ දිනාගත් දෙවැනි අවස්ථාව මෙය ලෙසයි සඳහන් වෙන්නේ.

ඒ අනුව 2024 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා සම්මානය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට ඔහු වාර්තා අතරට එක් වුණා.