ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

foot-ball

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් 200 වන ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගිය කාලයේ පැවති තරඟ රැසකදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්ව තිබුණා.