Women’s T20 World Cup: ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

sl-women-team-win

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද (20) නම් කර තිබෙනවා.

ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩිකාවන් 15 ක් ඇතුළත් වනවා.

තරගාවලිය ඔක්තෝබර් 03 වනදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

66ed19ddcd838