SL vs IND: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

srilanka-cricket

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (27) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.