2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්රී ලංකාව හා ඉන්දීයාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 8 ක් ලබා සිටිනවා.
කුසල් ජනතිත් පෙරේරා, පැතුම් නිස්සංක සධීර සමරවික්රම, චරිත් අසලංක දැවී ගිය අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Jasprit Bumrah එක් කඩුල්ල ක් හා Mohammed Siraj කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

