ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම තරගය කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් පිටියේදී පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
යම් හෙයකින් 10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් තරගය පසුදින එනම් 11 වනදා පවත්වීමට සූදානම් කර ඇති අතර තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් පිරිස් සඳහා එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහා ද වලංගු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia cup 2023: ඉන්දියා පාකිස්තාන තරගයට අතිරේක දවසක් නම් කෙරේ
-
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >> -
ක්‍රීඩාවලදී යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය….
Read more >> -
තාත්තාගේ ලොකුම ආශාව සිතේ දරන් දුනිත් දිවයිනෙන් පිටව යයි….
Read more >> -
ශ්‍රී ලංකාවේ රුමේෂ් ලෝකෙන්ම 07 වෙනියා වෙයි…..
Read more >> -
වසර 27කින් කළ නොහැකි වූ දස්කමක් කළ දකුණු අප්‍රිකාව….
Read more >> -
වීසා නොලැබීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආසියානු කරාතේ සිහිනය බොඳවෙයි….
Read more >> -
යොවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 නම් කෙරේ….
Read more >> -
රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි…..
Read more >> -
යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……
Read more >>

