ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක ප්‍රවේශ පත්‍ර කාණ්ඩ කිහිපයක් මිල ගණන් අඩු කිරීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව Lower Blocks ‘C’ හා ‘D’ හි ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 1,000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
සැප්තැම්බර් 9, 12, 14 හා 15 යන දිනවල පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිල පමණක් මෙලෙස අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Asia cup 2023: සුපිරි හතරදෙනාගේ වටයේ ප්‍රවේශ පත්‍ර මිල සංශෝධනය වෙයි
-
ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට තවත් ලිපියක්…….
Read more >> -
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරදා කොදෙව් කාන්තා කණ්ඩායමට කඩුලු 5ක ජයක්…..
Read more >> -
තුන්කොන් සටනේ ජය ඉන්දීය A කණ්ඩායමට….
Read more >> -
ලෝකයේ අංක එකට ආ තාවිට තවත් ජාත්‍යන්තර පදක්කම් ත්‍රිත්වයක්…..
Read more >> -
නිපුණි වාසනා ලක්මව රනින් සරසයි…..
Read more >> -
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි….
Read more >> -
පැතුම්ට IPL වරම්….
Read more >> -
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >>

