පෙබරවාරි 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට Online ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ජනරාල්වරයා පවසන්නේ. 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.
28 වනදායින් පසුව සා.පෙළ විභාග අයදුම් පත්‍ර කැඳවීම අවසන්
-
සාම පාගමනේ ගමන් මග…..
Read more >> -
ඉන්දීය යුද නෞකාවක් කොළඹට…..
Read more >> -
2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කෙරේ…..
Read more >> -
ශ්‍රී ලංකාවට දැවැන්ත ඖෂධ හිඟයක අවදානමක් – ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය…..
Read more >> -
අප්‍රේල් ගෙවුණු දින 19ට සංචාරකයින් 88,211ක් මෙරටට ඇවිත්……
Read more >> -
නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට…..
Read more >> -
එක්සත් රාජධානියේ මහ කොමසාරිස් සහ ඇමති අරුණ කරුණාතිලක අතර සාකච්ඡාවක්…..
Read more >> -
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 8 පනී……
Read more >> -
එජාපයෙන් විශේෂ නිවේදනයක්…..
Read more >> -
මහ බැංකුවේ තවත් වාර්තා දෙකක් ජනපතිට…..
Read more >>

