ITC Ratnadipa Colombo හෝටල් සංකීර්ණය විවෘත කෙරේ

itc-hotel

ITC Ratnadipa Colombo අති සුඛෝපභෝගි හෝටල් සංකීර්ණය අද (25) විවෘත කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ හෝටලය විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලමකින්ද මෙම හෝටලය සමන්විත වනවා.