අද (16) සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බවයි. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රුපියල් බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අද සිට විදුලිය අඛණ්ඩව ලබාදෙනවා – කංචන විජේසේකර
-
වාහනවල සවිකර ඇති අංක තහඩු ගැන පොලීසියෙන් දැනුම්දීමක්…..
Read more >> -
කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි…..
Read more >> -
ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්…..
Read more >> -
මත්ද්‍රව්‍ය බවට සැක තවත් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට…..
Read more >> -
ඉදිරියේ දී ලංගම බස් ගාස්තු ගෙවීම කාඩ් ක්‍රමවේදයට පමණයි – ලංගම සභාපති….
Read more >> -
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන් ?
Read more >> -
මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන අනාවරණයක්….
Read more >> -
ලාල්කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ – වත්කම් ප්‍රකාශයෙන් හෙළිවෙයි…..
Read more >> -
ජනපති රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැදකී…..
Read more >> -
කරන්දෙණිය සුද්දාගේ සහෝදරයා ඉන්දියාවේදී අත්අඩංගුවට….
Read more >>

