Category: news_sub
ITN සභාපති පුටුව සුදත් රෝහණට
යාපනයේ ප්‍රතිමා ස්ථාපිත කිරීමේදී කලබලයක්
මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි විශ්වවිද්‍යාල ආයතනයක්
ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටුවන අතර ඒ සඳහා වසර 2020 දී බඳවා ගැනිම ආරම්භ කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, මාධ්‍යවේදී තාරුණ්‍ය සඳහා අංග සම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත හැකි උසස් ඩිප්ලෝමාවක් ලබා දීම සඳහා මාධ්‍ය සඳහා වන විශ්ව විද්‍යාල විද්‍යායතනයක් දින සියයක් ඇතුළත ආරම්භ කරන බවයි . මාධ්‍යවේදීන් සඳහා විවිධ ඩිප්ලෝමා ලබා දීම විවිධ මාධ්‍ය ආයතන හරහා සිදු කෙරෙන බවත්,එසේ වුවද,මෙම පාඨමාලාව සඳහා ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයින් හා ආචාර්ය,මහාචාර්යයවරුන් ගේ සහයෝගය ලබා ගන්නා බව ද මෙහිදී පැවසුවා එසේම මේ සම්බන්ධයෙන් කමිටුවක් පිහිටුවා වසරකට සිසුන් 500-1000ක් අතර බඳවා ගන්නා බව පැවසු අමාත්‍යවරයා, සති අන්තය හා පස්වරුවේ දේශන පැවැත් වීමට සැලසුම් කර ඇත.
විදේශ ආයෝජකයින් ලංකාවට
Switzerland warns Sri Lanka’s reputation on Rule of Law at stake
යුද්ධ හමුදා භටපිරිස් ගංවතුර සහන සැපයීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල තවදුරටත් නිරතවෙයි



US donates landslide monitoring instruments to Sri Lanka
සිහිනයක ස්වරයේ දක්‍ෂයින් අතරින් තාරුක සෙනෙවිරත්න










දන්නා චරිතෙක නොදන්නා පැත්තක හීනත් අරන් යන ගමනක අරුතක්
ලක්රුවනි ප්‍රනාන්දු අප දන්නා හදුනන චරිතයක්. නුවර මුල්ගම් වූ ලක්රුවනි කුඩා කල සිට නර්තනය ගායනය වගේම රංගනයට එක ලෙස හපන්කම් දැක්වූ චරිතයක්. පාසලේ විවිධ තරඟ ඔස්සේ තම කෞශල්‍යයන් විදහාමාන කරමින් ඇය පැමිණි ගමනක් ඇත. මෙවර 2019 රාජ්‍ය සිනමා සම්මාන උළලේ දී මොටර්බයිසිකල් චිත්‍රපටයේ ගයනා කල හීනත් අරන් එන්න ගීතය ඔස්සේ ඇය හොදම ගායිකාවට ලැබෙන සම්මානය සදහා ද නිර්දේශ වූවාය. අද දවසේදී ඇය ඇමරිකාවේ කැලිෆෝනියා ගත කරන ජීවිතයකි. සියල්ල සමග අපිට ඇයව මෙලෙස එකතු කර ගැනීමට නිමිත්ත වන්නේ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් තරඟාවලියයි. එහි තෙවන ස්ථානයේ කිරුළට හිමිකම් කියනට සමත්වූ මැය ලංකාවේදී පුද්ගලික රැකියාවක උසස් තනතුරක් දරමින් ද මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරියක් වෙමින්ද කලා කටයුතුද එක ලෙසට කරගෙන ගියාය. හඩ ශිල්පිණියක නර්තන ශිල්පිණියක වේදිකා මෙන්ම නාට්‍ය සහ වෙළඳ දැන්වීම් රංගන ශිල්පිණියක මෙන්ම ගේයපද රචිකාවියක් ලෙසින් එක් එක් කාල වලදී සිය කලා ප්‍රතිභාවන් විදහාමන කල තවත් කලාකරිනියක් ලෙසින්ද ඇයව වර්ණ ගැන්විය හැකිය. එකීමෙකී සියල්ල සමග ඇයගේ ගමන ගැන බොස්ටන් අප සිදු කළ සජීවී සංවාද සටහනකි මේ….




