ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. අද ඩොලරයක ගැනුම් මිල රු.315.70 ක් ලෙස හා විකුණුම් මිල රු.333.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති අතර, ඊයේ දිනයට සාපේක්ෂව විකුණුම් මිලෙහි වැඩි වීම සත 62 ක්.
අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි
-
කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රු. 20 කින් අඩුවෙයි
Read more >> -
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50 කින් පහළට
Read more >> -
SINOPEC ඉන්ධන මිල පහළට
Read more >> -
IOC ඉන්ධන මිලත් පහළට
Read more >> -
ආනයනික කිරිපිටි මිල පහළට
Read more >> -
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට
Read more >> -
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කරයි
Read more >> -
ලාෆ් ගෑස් මිල පහළට
Read more >> -
අලුත් අවුරුද්දේ කේක් අලෙවිය පහළට
Read more >> -
කිරි තේ එකක මිල රුපියල් 10 කින් පහළට
Read more >>