බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. ඒ අනුව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ, මේ වන විට ඔවුන් පොලිස් ඇප මත නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසු වන බවයි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාවය අතරතුර ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට
-
යාපනයේ ඉඩම් නැවත පැවරීම කඩිනම් කෙරේ…..
Read more >> -
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි….
Read more >> -
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන……
Read more >> -
භෞත චිකිත්සකවරියගේ මරණය ගැන තවත් තොරතුරු හෙළිවෙයි…..
Read more >> -
වහාම බදු ගෙවා අවසන් කරන ලෙස මෙන්ඩිස් සමාගමට නියෝග….
Read more >> -
දක්ෂිණ අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්….
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
සියයට 15 ඉක්මවූ බස් ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා – ගැමුණු……
Read more >> -
ක්‍රිෂ් නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි…..
Read more >> -
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ…..
Read more >>

