යාපනයේ පැවති විරෝධතාවයක් අතරතුරදී අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවයක් අතරදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
විරෝධතාවයක් අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට
-
විජිත් විජයමුණි සොයිසා FCIDයට…..
Read more >> -
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් හෙට විභාගයට…..
Read more >> -
මාලිමා මන්ත්‍රී පද්මකුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් ඇල්ලීමට මහෙස්ත්‍රාත්ගෙන් නියෝග…..
Read more >> -
ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අල්ලස් දැලේ…..
Read more >> -
නැගෙනහිර ඝාතන 5ක් ගැන පිල්ලයාන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව CIDය අධිකරණයට කරුණු කියයි……
Read more >> -
කොළඹ ජාතික රෝහලට නව නියෝජ්‍ය අධ්යක්ෂවරයෙක්…..
Read more >> -
ශාසනයෙන් නෙරපූ රාජාංගනේ සද්ධාරතනට පහරදීමක්……
Read more >> -
සර්වජන බලයෙන් ජනපතිට ලිපියක්……
Read more >> -
රාජ්‍ය පොසොන් උත්සවය ගැන රජයෙන් තවමත් දැනුම්දීමක් නෑ – මිහිතලේ හිමි…..
Read more >> -
කෝපායි පොලිස් ස්ථානයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්….
Read more >>

