උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව වළක්වන ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

R

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම වළක්වාලමින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර තිබුණා.

කෙසේ නමුත් අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණු අතර එහිදී මානව හිමිකම් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.