රට තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් සිදුකරන නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවන බව සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. ඒ අනුව අද (01) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ගැටලු රැසකින් ජනතාව පීඩා විඳින අවස්ථාවක රුපියල් මිලියන 200 කට අධික මුදලක් වැය කරමින් අභිමානවත් ලෙස සැමරීමට ඇති නිදහස කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක මෙවැනි විශාල මුදලක් වැයකර පුහු නිදහස් දින උත්සවයක් පැවැත්වීම ජනතාවට එරෙහිව සිදුකරන මහා අපරාධයක් බවට අවධාරණය කරන බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ.
නිදහස් සැමරුමට කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව සහභාගී නොවීමට තීරණය කරයි
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

