ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද (22) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම්දීමට නියමිත බව ඉන්දියාවේ Hindustan Times වාර්තාකර තිබෙනවා. ඒ අනුව අදාළ දැනුම්දීම චීනය විසින් අද දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිඛිතව සිදුකරනු ඇති බවයි Hindustan Times සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ ස්ථාවරය පසුගිය 16 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත භාරදීමට කටයුතු කර තිබුණා.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත දැනුම්දීම අද – Hindustan Times
-
ජපානයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්…
Read more >> -
උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ගැන පොලීසියෙන් දැනුම්දීමක්….
Read more >> -
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍යවරයාට….
Read more >> -
ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ….
Read more >> -
මාලිමාවට බලය හිමි බළපිටිය ප්‍රාදේශීය සභාවේත් අයවැය පරදියි…
Read more >> -
රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්…..
Read more >> -
අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීමේ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය…
Read more >> -
මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්….
Read more >> -
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර වෙළෙඳපොළට මුදාහැරීමට අනුමැතිය….
Read more >> -
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >>

