අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත මරුට

surendra-wasantha

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.