ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙයි

debt

ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹ තිබෙනවා.

ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ මෙම ගිවිසුම මගින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන බවයි වාර්තා වෙන්නේ.