කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
කුරුණෑගල කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම දැරිවියගේ මව විදේශගතව සිටි අවධියේ මෙම අතවර සිදුවී ඇති බවත් පාසලේ තම පන්තිභාර ගුරුවරිය වෙත මෙම සිද්ධිය දරුවා විසින් සැලකිරීමෙන් අනතුරුව කුරුණෑගල කාන්තා කාර්යාංශයට දැන්වීමෙන් පසු වැඩිදුර විමර්ශන සිදු කරන ලද අතර දැරිවිය කුරුණෑගල සීක්ෂණ රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.
දැරිවියගේ මව විදේශගත වීමෙන් පසු වරින් වර මෙම සිදුවීම සිදුව ඇති බවත් දැනට මසකට පමණ පෙර මව නැවත ලංකාවට පැමිණ ඇති අතර දැනට දැරිවිය මව භාරයේ සිටි.
අධිකරණ වෛද්‍ය වාර්තා කුරුණෑගල සීක්ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.
කුරුණෑගල නයිලිය ප්‍රදේශයේ වයස අවුරුදු තිස් හයක පියෙකු තම වයස අවුරුදු 14ක දියණිය වසරකට වැඩි කාලයක් ලිංගික අතවර කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අද දින කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් ලබන 18 වන දා දක්වා වයස අවුරුදු තිස් හයක පියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
-
ජපන් හදිසි ආපදා සහන සේවා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි….
Read more >> -
අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ…..
Read more >> -
පළාත් තුනක පාසල් 640ක් හෙට ආරම්භ නොවේ -අධ්‍යාපන ලේකම්….
Read more >> -
අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි….
Read more >> -
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි….
Read more >> -
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරයි…
Read more >> -
ආපදා මෙහෙයුමක් අතරතුර යුද හමුදා භටපිරිසක් සොයා ගත් රන් භාණ්ඩ….
Read more >> -
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවා යයි…..
Read more >> -
අති සුඛෝපභෝගී නෞකාවක් කොළඹ වරායට….
Read more >> -
සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි….
Read more >>

