විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව කළගෙඩිහේන ප්‍රදේශයේදී අදාළ චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණා.

