2024.01.14 දින පැය 0030 සිට 2024.01.15 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 276 g
අයිස් 2 kg 980 g
කොකේන් 3 g 50 mg
ගංජා 2 kg 817 g
ගංජා පැල 235212 ක්
ඈෂ් 4 g 130 mg
කුෂ් 1 g 250 mg
මාවා 165 g
තුල් 4 g 893 mg
මදන මෝදක 139 g
මත්පෙති 4310 ක්
මෙහෙයුමේදී මුලු සැකකරුවන් 952 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 11 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 10 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 29 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

