ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අනෙකුත් සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ සැකකරුවන් ජනවාරි 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

