ICC CEO සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

harin-ceo

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් සිදුකළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

659e6fe1ce187