දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එහිදී යෝජනා වී ඇත්තේ එම තෝරාගත් මාර්ග කොටස් 2024 වර්ෂයේ මුල් මාස 06 තුළදී වැඩ නිම කිරීමට බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
සඳහා වන සම්පූර්ණ පිරිවැය රුපියල් බිලියන 20ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මෙම මාර්ග කොටස් වැඩිදියුණු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය සඳහන් වන්නේ.


