විකිරණ කටයුතු (Xray) සඳහා යොදා ගන්නා විකිරණ ඡායා පටල හිඟයක් පවතින බවත්, එම නිසා රජයේ රෝහල්වල රෝගීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
මෙය යථා තත්ත්වයට පත්කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම වැඩිදුරටත් පවසන්නේ.

