කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් 109 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන්​න

sri-lanka-police-logo

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු වෙතොත් 109 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දිය හැකි බවයි පොලීසිය සඳහන් කළේ.