ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ මේ පිළිබඳ දක්වා ඇති ආකාරය පහතින්.

b46ef987f1ecbbc68ea7f488edb7d144