ලිට්‍රෝ ගෑස් මිල පහළට

litro-gas (1)

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.100 කින් (නව මිල රු.3,638)

* කිලෝ ග්‍රෑම් 5 – රු.40 කින් (නව මිල රු.1,462)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.19 කින් (නව මිල රු.681)