ලංකා IOC ඉන්ධන මිලත් පහළට

ioc-22

CEYPETCO ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගම ද අද (01) දිනයේ සිට ඉන්ධ මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු කළ ප්‍රමාණය සහ නව මිල ගණන් පහතින්.

* පෙට්‍රල් 92 ලීටරය රු.7කින් (නව මිල රු 333ක්)
* පෙට්‍රල් 95 ලීටරය රු.10කින් (නව මිල නව මිල රු 365ක්)
* ඩීසල් ලීටරය රු.15කින් (නව මිල රුපියල් 310ක්)
* සුපර් ඩීසල් ලීටරය රු.135කින් (නව මිල රු 330ක්)