දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

dollar-rupee

2023 වසරේ මාර්තු මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය අ.ඩො බිලියන 2.7ක් දක්වා අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු පවසනවා.

චීන මහජන බැංකුවෙන් ලද අ.ඩො බිලියන 1.4කට සමාන ‍විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත්ව තිබෙනවා.