අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. අද ඩොලරයක ගැනුම් මිල රු.315.70 ක් ලෙස හා විකුණුම් මිල රු.333.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති අතර, ඊයේ දිනයට සාපේක්ෂව විකුණුම් මිලෙහි වැඩි වීම සත 62 ක්.