ඩොලරයේ මිලෙහි අද සුළු වෙනස් වීමක් පමණයි

dollar-rupee

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිලෙහි අද (13) දිනයේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.82 ක් ලෙස හා විකුණුම් මිල රු.328.86 ක් ලෙසයි අද (13) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.