සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව ලබන මස 03 වනදා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
ඒ අනුව එම චක්‍රලේඛය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.
සෞඛ්‍ය වෘත්තිකයින් සහ සිවිල් සංවිධාන එක්ව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳව හෙළිදරව් කිරීම් රැසක් සිදුකරනු ලබන විශේෂ සමුළුවක් ද ලබන 03 වනදා පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
සෞඛ්‍ය වෘත්තිකයින් අගෝස්තු 03 වනදා වැඩවර්ජනයක
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

