සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70% ක් රජයෙන් ලබා දීමටත්, ඉතිරි 30% ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමටත් සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි දෙමාපියන් සිටී නම්, එනම් දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අය කිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන්. මෙලෙස 30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා ගාස්තුවක් අය කිරීමට අවධානය
-
දෛනිකව රුපියල් ලක්ෂය ඉක්මවන ආදායමක් ඇති වෙළෙඳ ආයතන VAT සහ SSCL සඳහා ලියාපදිංචි වීම ජූලි 01 දා සිට…..
Read more >> -
ඩොලරයේ විකුණුම් මිල රු. 339යි….
Read more >> -
මැයි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට…..
Read more >> -
ඇඟලුම් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයන් සහ ජනපති අතර හමුවක්……
Read more >> -
IMF නියෝජිතයින් පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට…..
Read more >> -
අන්තර්ජාල සූදුවලටත් රජයෙන් බද්දක්?
Read more >> -
විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් ක්ෂේත්රයට අනුයුක්ත කිරීමේ ප්‍රගතිය සොයාබැලේ…..
Read more >> -
අගෝස්තු හෝ සැප්තැම්බර් වෙද්දී තෙල් මිල අඩු වෙයි ද?
Read more >> -
මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට……
Read more >> -
ඩො.මි 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ගැන පරීක්ෂණ විධිමත් ලෙස ක්‍රියාත්මකයි…..
Read more >>

