කටුගස්තොට පාසලක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සැකපිට සිසුන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙක් මෙලෙස අත්අඩගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිස මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 06 වනදා සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින අතරතුරදී සැකකාර සිසුන් විසින් අදාළ සිසුවාට සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සාමාන්‍ය පෙළ සිසුවාට පහරදීමේ සිද්ධියට සිසුන් 06ක් අත්අඩංගුවට
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

