කොළඹ ප්‍රදේශ කිහිපයකට එළඹෙන 19 වනදා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලබන 19 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 20 වන ඉරිදා අලුයම 02.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්රදේශවලටයි.
සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
-
සීනි බදු වංචාව යළි කරළියට – නඩුව සලකා බලන්නත් දිනදෙයි……
Read more >> -
අගමැතිනිය විශ්වවිද්‍යාල සිසුන්ට දුන් පොරොන්දුව….
Read more >> -
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාසයේදී මෙරටට……
Read more >> -
ජපුර සරසවියේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ පරිපාලනයට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්…..
Read more >> -
දිට්වා නිසා පීඩාවට පත්වූවන්ට සහාය වීමට ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතියක්…..
Read more >> -
ජනපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක්…..
Read more >> -
ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහා පොදු වෙබ් අඩවියක්……
Read more >> -
ජනාධිපති ලේකම් සහ බෞද්ධාලෝක වෙසක් කමිටු සාමාජිකයන් අතර හමුවක්….
Read more >> -
2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්…..
Read more >> -
දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩ තහනම්……
Read more >>

