5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (26) ආරම්භ වනවා.
ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 434 කදී එම කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය විභාග කොමසාරිස් ජනරාල් ලසික සමරකෝන් සඳහන් කළේ.
අද සිට ලබන 31 වැනිදා දක්වා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කිරිමට සැලසුම් කර තිබෙනවා.
2023 ශිෂ්‍යත්ව විභාගය පසුගිය 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත් වුණා.
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

