මූල්‍ය ප්රාග්ධනය හා මානව ප්රාග්ධනය නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ශ්‍රී ලකාවේ ආර්ථිකය දියුණු කිරීමට අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් අවශ්‍ය බවද, ආර්ථිකය වේගයෙන් ඉදිරියට ගෙන යාමට නම් මූල්‍ය හා මානව ප්රාග්ධනය තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
තියුණු තරගකාරීත්වයක් සහිත පෞද්ගලික අංශය පෙරමුණ ගත් ආර්ථිකයක් පැවතියහොත් ආර්ථික කඩා වැටීම් සිදු නොවන බවද, විදේශ ප්රාග්ධනය උපයා ගන්නා තරමටම රට දියුණුව කරා ගෙනයා හැකි බවද ඔහු සඳහන් කරනවා.
මානව ප්රාග්ධනය ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට තරුණ තරුණියන් පුහුණු කළ යුතු බවද, ඒ වෙනුවෙන් රට තුළ නව විශ්වවිද්‍යාල කිහිපයක් ඇති කිරීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පසුගියදා පැවති උත්සවයක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැකියි – ජනපති
-
අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා SDIG වරුණ ජයසුන්දරගෙන් පෙත්සමක්…..
Read more >> -
තරුණයින් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධිය – හිටපු නාවික හමුදාපතිවරයෙක් සැකකරුවෙකු ලෙස නම් කෙරේ….
Read more >> -
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් පමණක් ගෘහ සේවකයන් ගෙන්වීමට කුවේටයෙන් තීරණයක්…..
Read more >> -
සීතාවකපුර පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙලා…..
Read more >> -
ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි…..
Read more >> -
හෝටලයකට පැන්න චණ්ඩි – දෙදෙනෙකුට අමානුශික ලෙස පහරදෙයි……
Read more >> -
බෝතල් කළ පානීය ජලයට අද සිට නව උපරිම සිල්ලර මිලක්……
Read more >> -
‘එල් නිනෝ’ තත්ත්වය ගැන බය හිතෙන කතාවක්…..
Read more >> -
ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී මාරක අනතුරක්……
Read more >> -
ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්……
Read more >>

