රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමෙන් දියත් කර ඇති වැඩ වර්ජන මාලාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩ වර්ජන මාලාව ආරම්භ කර තිබුණා.
වෛද්‍ය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කරයි
-
SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි….
Read more >> -
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කර සිදුකරන මූල්‍ය වංචා ගැන පොලීසියෙන් නිවේදනයක්…..
Read more >> -
පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ – සිසුන් තිදෙනෙකු රෝහලට…..
Read more >> -
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්…..
Read more >> -
රංගගේ මරණය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්…..
Read more >> -
රුපියල් කෝටි 2ක හෑෂ් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට……
Read more >> -
මැර ප්‍රහාරයට ලක්වූ දෙදෙනා රෝහලේ සිටියදීම පොලිසියට භාරවූ සැකකරුවන්ට ඇප ලැබිලා….
Read more >> -
එල්-නිනෝවලට මුහුණදීමේ ආයතනික සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..
Read more >> -
‘Kfir C12’ පරීක්ෂණ පියාසැරිය සාර්ථකව අවසන්…..
Read more >> -
සෙනෙහසේ කැදැල්ලේ ලොකු අයියාට ඇප…..
Read more >>

