විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

black-protest

අද (13) පැවැත්වූ උද්ඝෝෂණයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කොළඹ බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.