රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදා හැර තිබේ.මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය ජාතික රෝහලට පැමිණ සැකකරු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බවය. ඒ අනුව සැකකරු ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර, මීට අදාළ නඩුව එළඹෙන 19 වැනිදා කැඳවීමටද නියමිතය.
හිටපු කථානායක අශෝක රන්වලට ඇප…..
-
එල් නිනෝ ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්…..
Read more >> -
රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත කෙරේ…..
Read more >> -
රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්….
Read more >> -
ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව…….
Read more >> -
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනපති හමු වෙයි….
Read more >> -
සැක සහිත අයෙකු ගැන සලේගේ බිරිඳගෙන් පැමිණිල්ලක්……
Read more >> -
ජනපති හමුවීමෙන් පසු ICC සභාපතිගෙන් X සටහනක්……
Read more >> -
පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති……
Read more >> -
රජයේ අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම තහනම් – අගමැති…..
Read more >> -
දිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්…..
Read more >>

